What's new in iPhone 12
Apple එකෙන් ඔක්තෝබර් 13 අලුත්ම iPhone range එක release කළා. iPhone 12, iPhone 12 mini, iPhone 12 Pro, iPhone 12 Pro Max. මේ iPhone range එකේ අනිත් iPhone වලට වඩා විශේෂ Features කිහිපයක්ම තියනවා. ඒ මොනවද කියලා බලමු.
iPhone 12 = 6.1 inch
iPhone 12 mini = 5.4 inch
iPhone 12 Pro = 6.1 inch
iPhone 12 Pro Max = 6.7 inch
දැනට ලෝකෙ තියන පොඩිම හා තුනීම 5G smart phone එක තමයි iPhone 12 mini phone එක. Ceramic Shield front cove සහ Glass back cover තිබුණත් මේ phone බිම වැටුනම කැඩෙන ප්රතිශතය අනික් smart phone වලට වඩා 4 ගුණයකින් අඩුයි. මිනිත්තු 30ක් වතුර යට පාවිච්චි කරන්න පුලුවන් මේ iPhone වලට coffee, soda වැටුනට හානියක් වෙන්නේ නෑ.
- 5G Experience
- A14 Bionic chip එක
- Design එක සහ display එක
iPhone 12 = 6.1 inch
iPhone 12 mini = 5.4 inch
iPhone 12 Pro = 6.1 inch
iPhone 12 Pro Max = 6.7 inch
දැනට ලෝකෙ තියන පොඩිම හා තුනීම 5G smart phone එක තමයි iPhone 12 mini phone එක. Ceramic Shield front cove සහ Glass back cover තිබුණත් මේ phone බිම වැටුනම කැඩෙන ප්රතිශතය අනික් smart phone වලට වඩා 4 ගුණයකින් අඩුයි. මිනිත්තු 30ක් වතුර යට පාවිච්චි කරන්න පුලුවන් මේ iPhone වලට coffee, soda වැටුනට හානියක් වෙන්නේ නෑ.
- Dual camera system
- MagSafe feature
iPhone 12 එක හදලා තියෙන්නේ පරිසරයට හානියක් නොවෙන්නයි. භාවිතා කරලා තියෙන්නේ 100% ක් ප්රතිචක්රීකරණය කරපු magnet. iPhone box එකේ එන Charger, EarPods අයින් කරලා box එක පොඩි කරලා තියනවා. එයින්, එක නැවකට දාන්න පුලුවන් iPhone box ප්රමාණය 70% කින් වැඩිවෙලා තියනවා. Apple එකෙන් කරපු මේ වෙනස්කම් වලින් පරිසරයට carbon මුදාහරින එක කොච්චර අඩුවෙලාද කියවා නම් එය වසරකට මෝටර් රථ 450,000 කට ආසන්න ප්රමාණයක් මාර්ගයෙන් ඉවත් කිරීමට සමාන වෙනවාලු. Apple එකේ බලාපොරොත්තුව 2030 වෙද්දී ඔවුන් ගෙන් පරිසරයට, දේශගුණයට වන හානිය නැතිම කිරීමයි.
iPhone 12 range එක ගැන වැඩි විස්තර: Apple