Posts

Showing posts from October, 2020

The forbidden dream

Image
The mountain is close to me, the wind chants to me
The trees are full of fruits, the birds chirp to me
The flowers blossom everywhere, the bees hum
They all show me the beauty of nature

I can hear the voices of lovers, passing me
Their faces are full of happiness, I feel it
I'd love to have a prince, sitting next to me
That dream of mine will never come true, since I cannot see…Photo by Min An from PexelsOriginally published at: Medium

But I still love you..

Image
It is not my fault,
You left me alone,
But I still love you,
My dream of love,
You hadn’t enough reason,
To reject me like this,
I don’t hate you,
But I still love you,
When a cold night,
You came to my mind,
You’ll take someone’s hand,
But I still love you...Photo by Austin Guevara from Pexels Originally published at: Medium

I wasn't a bride at a wedding!

Image
I was dressed in a white dress,
Like in my dreams of being a bride,
Yet everyone around me is crying,
Then I realized that,
I wasn't a bride at a wedding,

Death was my bridegroom,
He was smiling and holding my hand,
Though how much my loved ones cry,
I have to go with my bridegroom,

We all come into this world alone,
We all have to leave this world alone,
It's time for me to go,
Someday you too will come on this journey,
Image: Pexels
Originally published at: Medium

How I regrew my hair from baldness

Image
Olive oil treatment is the best. I hope you read my previous post, "How I felt after shaving my head". I suggest that every woman should shave their heads at least once. After that, you will feel what I am saying.
As I said, I wanted a healthy and fresh start for my hair. Before shaving my head, It was the main reason. If I say how much I like to shave my head after my first head shaving, I hope to regrow my hair healthier and donate it. I couldn't donate my hair earlier, because I had damaged hair. For all this, I want to regrowth my hair.
First of all, I'm happy to say that I'm experiencing the result of my hair treatment at this moment. As well as the bald head, anyone who loves to grow hair can use it. I used olive oil, vitamin E, and raw aloe vera gel(sometimes). Let's go through step by step.
Put the olive oil one tablespoon, two vitamin E capsules, and raw aloe vera gel into a small cup.Heat this mixture using the double-boiled procedure.Then apply it all …

How I felt after shaving my head

Image
Bald hair is a fashion nowadays. Recently, I have heard about a lot of people shaved their heads because of this pandemic season. But I shaved my head before the pandemic. I did it because I wanted a fresh start for my hair. Let's start from the beginning.
Before I shaved my head, I had straightened and colored hair. My hair length was at-least near to the hip. After every six months, I used to straighten my hair because I had curly hair before the straightening. However, I did all the styles to my hair. At last, I wanted healthy hair with a fresh start. For that, I wanted to shave my head.
After I start living in Europe, it quite helpful for me to shave my head, as my family didn't like much about my decision to lose my hair. Many people who heard about my decision told me various opinions. Some of them told me that my hair never regrowth like in earlier, my appearance will be ugly, like that.
Though I eventually shaved my head. But I didn't look at my hair falling out. I wa…

Autumn is here!

Image
I already told you from my Living in a Dream post that I achieved my dream of living in Europe. Before I came to Tallinn, I saw only the sun, rain, wind, and the sea. However, here I could feel four seasons for the first time in my life. Spring, Summer, Autumn, and Winter. Facing the seasonal change is one of the best things for me in Europe. After starting this wet and windy autumn season, I visited golden leaves from Kadriork park in Tallinn. Kadriorg park is a relaxing place in the busy Tallinn city. Its beauty is suited for all seasons. This autumn brings red, orange, and yellow colors to the park. Here I'll share how my camera was captured Kadriorg.





Furthermore, I made a video to make you feel alive in this nice park.

මොකද්ද මේ "0 Euro" නෝට්ටුව​?

Image
දැනට Europe බොහෝ රටවල් වල සමරු මුදල් නෝට්ටුවක් විදිහට තමයි මේ 0 Euro නෝට්ටුව භාවිතා කරන්නේ. මේ සමරු මුදල් සංකල්පය මුලින්ම හොයාගෙන තියෙන්නේ 1996 දී France යේ Richard Faille කියන තැනැත්තා විසිනුයි. ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ කෞතුකාගාර​, සංචාරක ආකර්ෂක ස්ථාන​, උද්‍යාන නරඹන්න එන අයට එම ස්ථාන වල සමරු සටහනක් විදිහට කාසියක් නිර්මාණය කර දීමයි. ඒ අනුව 1996 දී ඔහු විසින් France යේ Euro කාසි නිපදවන Monnaie de Paris කියන රජය සතු ආයතනයත් සමඟ එකතු වී පළමු සමරු කාසිය නිර්මාණය කරනවා.
ඉන්පසු අවුරුදු 18ක් ඇතුලත මිලියන 60 කට අධික කාසි ප්‍රමාණයක් සාර්ථකව විකිණී තිබෙනවා. පසුව 2015 දී ඔහු විසින්ම European Central Bank එකත් සමඟ දිගුකාලීන හවුල් සමාගමක් ලෙස කටයුතු කළ සමාගමක් සමඟ එකතු වී මෙම සමරු මුදල් නෝට්ටුව නිර්මාණය කර තිබෙනවා. එය සාමාන්‍ය Euro නෝට්ටුවක් සතු සියලුම අංග සහිතව නිර්මාණය කර තිබීම විශේෂයි. හැම නෝට්ටුවකටම විශේෂ serial number එකක් මේ සමරු නෝට්ටු වලටත් තියනවා. එහි වටිනාකම විදිහට සටහන් කරලා තියෙන්නේ 0 නිසා එය 0 Euro නෝට්ටුව විදිහට හඳුන්වනවා. අද වෙනකොට Europe වල බොහෝ රටවල් වල ඒ ඒ රට වලට විශේෂ ස්ථාන වල රූ…

What's new in iPhone 12

Image
Apple එකෙන් ඔක්තෝබර් 13 අලුත්ම iPhone range එක release කළා. iPhone 12, iPhone 12 mini, iPhone 12 Pro, iPhone 12 Pro Max. මේ iPhone range එකේ අනිත් iPhone වලට වඩා විශේෂ Features කිහිපයක්ම තියනවා. ඒ මොනවද කියලා බලමු.
5G Experienceමේ iPhone 12 range එක තමයි 5G තාක්‍ෂණයෙන් internet යන්න පුලුවන් පළවෙනි iPhone එක​. iPhone 12 වල තියන Smart Data mode එකෙන් 5G අනවශ්‍ය වෙලාවට Data usage එක speed එක balance කරලා battery life එක දීර්ග කරගන්නවා.

A14 Bionic chip එකA14 Bionic chip එකට, අනිත් තරඟකාරි Smart phone chip එක්ක compare කරනකොට 50% ක් දක්වා වේගවත් හා කාර්‍යක්‍ෂම CPU එකක් හා GPU එකක් තියනවා.

Design එක සහ​ display ​එකedge-to-edge display සහ flat-edge design එකට හදලා තියන මේ phone වලට Ceramic Shield front cover තියනවා. මේ phone වල display size එක මෙහෙමයි.
iPhone 12 = 6.1 inch
iPhone 12 mini = 5.4 inch
iPhone 12 Pro =  6.1 inch
iPhone 12 Pro Max = 6.7 inch
දැනට ලෝකෙ තියන පොඩිම හා තුනීම 5G smart phone එක තමයි iPhone 12 mini phone එක.​ Ceramic Shield front cove සහ​ Glass back cover තිබුණත් මේ phone බිම ව…

Tibet අහස හිස් ඇයි

Image
ශබ්දයේ වේගය වගේ දෙගුණයක වේගයෙන් පියාසර කරහැකි ගුවන් යානා තිබුනත්, පෘථිවියෙන් එහා තියන ග්‍රහ ලෝක වලට පියාසර කරන්න යානා තිබුනත්, ඒ කිසිම යානාවක් පියාසර නොකරන ස්ථාන කිහිපයක්ම පෘථිවියේ තිබෙන බව ඔබ දන්නවාද​? මම මේ කියන්න යන්නේ ඉන් එක ප්‍රදේශයක් වන Tibet ගැනයි. Tibet උඩින් කිසිම ගුවන් යානයක් පියාසර කරන්නේ නෑ. එයට හේතු කිහිපයකම තියනවා. භූ ලක්‍ෂණලෝකයේ වහල ලෙසද හඳුන්වන, ලෝකයේ උසම කඳු පන්තීන් කිහිපයක් තිබෙන Tibet සානුවට උඩින් ගමන් කිරීම ගුවන් යානා වලට තියන විශාල බාධාවක්.

මුහුදු මට්ටමේ සිට පිහිටන උස ප්‍රමාණයcommercial plane සඳහා පියාසර කිරීමට අවසර දී ඇති උස අඩි 25,000 සිට අඩි 35,000 වේ. සාමාන්‍යයෙන් හිමාලය කඳු අඩි 20,000 කට වඩා උසයි. Everest කන්ද තියෙන්නේ මුහුදු මට්ටමෙන් අඩි 29,000 කටත් වඩා ඉහලින්. ඉතින් මේ මුහුදු මට්ටමේ සිට මේ තරම් උඩින් පිහිටන හිමාලය කඳු උඩින් ගුවන් යානා පියාසර කරන්නේ නෑ.

හදිසි ගොඩබෑම​ගුවන් යානයක් ගමන් කිරීමේදී හදිසි තත්වයක් ඇති වුනොත් ලඟම ඇති ස්ථානයකට ගොඩබැස්විය යුතුයි. නමුත් මේ ප්‍රදේශය හදිසි ගොඩබෑමක් කිරීමට භයානක ප්‍රදේශයකි.

වායුගෝලයේ කැළඹීම​වායුගෝලයේ උස වැඩි වන විට වාතය තුනී ව…

A secret hospital

Image
The hospital that was a secret to the whole world. Among the most horrific and tragic events of World War II, this hospital tells us a story of courage, humanity, and solidarity. The name of this hospital is Franja Partisan Hospital. It is located in the remote gorge of Cerkno, western Slovenia. This hospital is being built to protect those injured in the war as the Geneva Conventions are being ignored by the enemy forces. The built of this hospital was initiated by a partisan doctor named Franja. The biggest problem for hospitals at that time was to keep their hospital as a secret. She originally ran the hospital in the underground.

The hospital has secretly treated people of different nationalities who were injured in World War II. Most of the injured are brought to the hospital at night. They have used various tactics to evade enemy forces. The injured have been brought across the waterways, if there is any sign left on the road it will be removed immediately and various plants have …

රහස් රෝහල​

Image
දෙවන ලෝක යුද්ධ කාලේ සිදුවුන බොහෝ භයානක, කුරිරු සිදුවීම් අතර මේ රෝහල අපිට කියන්නෙ ධෛර්යය​, මනුෂ්‍යත්වය සහ සහයෝගීතාවය ගැන කතාවක්. මේ රෝහලේ නම Franja Partisan Hospital. මේක තියෙන්නේ බටහිර Slovenia වේ Cerkno වල පහසුවෙන් ලඟාවිය නොහැකි දුර බැහැර කැලෑ ප්‍රදේශයක. ජිනීවා සම්මුතියේ ගිවිසුම්, සතුරු හමුදාවන් විසින් නොසලකා හරින නිසා යුද්ධයේදී තුවාල ලැබූවන් ආරක්‍ෂා කරන්න තමයි මේ රෝහල ඉදිකෙරෙන්නේ.
මේ රෝහල ඉදිකරන්න මූලික වෙලා තියෙන්නේ Franja කියලා Partisan වෛද්‍යවරියක්. ඒ කාලේ රෝහල් වලට තිබුණ ලොකුම ප්‍රශ්නය තමන්ගේ රෝහල රහසිගතව පවත්වාගෙන යාමයි. මේ Franja කියන Partisan වෛද්‍යවරියත් මුලින්ම මේ රෝහල පවත්වාගෙන ගිහින් තියෙන්නේ භූගතවයි. දෙවන ලෝක යුද්ධයේදී තුවාල ලැබූ විවිධ ජාතීන්ට අයිති විවිධ රටවල අයට මෙම රෝහලේ රහසිගතව ප්‍රතිකාර කරලා තියනවා. බොහෝ වේලාවට තුවාල ලැබූවන් රෝහල වෙත ගෙනැවිත් තිබෙන්නේ රාත්‍රී කාලයෙයි. එහිදිත් ඔවුන් විසින් සතුරු හමුදාවල් මඟහරින්න විවිධ උපක්‍රම භාවිතා කරලා තියනවා. තුවාලකරුවන් වතුර පාරවල් හරහා ගෙනත් තියනවා, එන පාරෙ සලකුණක් ඉතුරු වුනොත් ඒක ඉක්මණින් මකාදාලා තියනවා, රෝහලට යන පාර වැහෙන්න විව…

Dad...

Image
I was lucky to have the best dad in the world
When I was born as your daughter
you always told that I am the happiness of your world
Didn't forget to fulfill my all thoughts When turning page by page in my life
You never forced me to do what you want
You gave me wings to fly around the world
That freedom was the best gift I hadTime also flew with me that fast
I took his hand with your blessings
But still reminds me of tears on your eyes
Don't be afraid he protect me like you-Theewari Image: Kindpng You can read on Medium

හඳයාත් දැන් දොස්තර කෙනෙක්ලු

Image
මොන විශේෂණ පදය දැම්මත්, හඳයා කිව්ව ගමන් අපේ හිතේ ඇඳෙන්නේ ලස්සන හරක් පැටියෙක්. ඒත් දොස්තර කෙනෙක් කිව්ව ගමන් ඔබේ හිතට එන්න ඇත්තේ කවුද මේ චරිතය කියලා. ඒත් මම මේ කියන්න යන්නේ මනුස්ස චරිතයක් ගැන නම් නෙවෙයි. මිනිසුන් මොන අපරධ කළත්, ඒ හැමදේම ඉවසාගෙන මිනිසුන්ටම සේවය කරන ඒ උතුම් සත්වයා ගැනයි. ගවයා එහෙමත් නැත්නම් එළදෙනුන්. ගවයාගෙන් මිනිසුන්ට තියන ප්‍රයෝජන ගැන මම අමුතුවෙන් කියන්න යන්නේ නෑ. ඒ ගැන පොඩි ළමයින්ගේ ඉඳන් වැඩිහිටි කවුරුත් හොඳටම දන්නවා. මම මේ කියන්න යන්නේ ඒ එළදෙනුන් විසින්ම මිනිසුන්ට කරන තවත් සේවාවක් ගැනයි.
සතුන් සමඟ කාලය ගත කරන එක​, සුරතල් මසුන් දිහා බලාගෙන ඉන්න එක​, මිනිසුන්ගේ stress එක අඩු කරන බවට සාක්‍ෂි අද ලෝකේ ඕනෑතරම් හොයාගෙන තියනවා. එළුවොත් එක්ක කරන යෝගා, පූසොත් එක්ක කරන යෝගා, හාවොත් එක්ක කරන යෝගා ඒ අතර ප්‍රසිද්ධයි. ඒත් කොහොමද හඳයෙක් එක්ක හරි එළදෙනුන් එක්ක හරි යෝගා කරන්න තියනවා කිව්වොත්. ඔබට එකවරම හිතට බයක් ඇතිවෙන්න පුලුවන්. ඒක යෝගා ක්‍රමයකටත් වඩා බොහොම සරල දෙයක්. සතුන් යොදාගෙන මිනිසුන්ගේ stress release කරන්න හොඳම therapy එකක් විදිහට මෑත කාලයේ යුරෝපා රටවල් එළදෙනුන් යොදාගන්නවා. Amer…

ණයක් අරගෙන දියුණු වෙන හැටි

Image
ණය කියන්නේ  සමහර අය ගන්න බය වෙන​, එත් සමහර අය බය නැතුව ගන්න, හොඳයිද නරකයිද කියලා තේරුම් ගන්න අමාරු දෙයක්. ණය ගැනීම සමහර වේලාවට ඔබේ ඉතුරු කිරීම් වලට උදව්වක් වෙන්න පුලුවන්. ඒ වගේම අනික් පැත්තට ණයට පුලුවන් ඔබේ ඉතුරු කිරීමේ හැකියාව අඩු කරන්න වගේම, මුදල් අතින් ඔබට හුඟාක් කරදර ගෙන්නත්. ඇත්තටම ණය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා තීරණය වෙන්නේ, එය ඔබ භාවිතා කරන ආකාරය අනුවයි. අද ලෝකේ ඕනෑතරම් Financial advisors ලා හොඳ ණය මොනාද​, නරක ණය මොනාද කියලා පෙන්නලා තියනවා. ඒ අනුව හොඳ ණය වෙන්නේ ඔබේ ආදායම් වැඩි කරන​, ඒ මගින් ඔබේ ඉතුරු කිරීම් වැඩි කරගන්න පුලුවන් විදිහේ ණය වර්ග​. උදාහරණ විදිහට, ගෙවල් මිලදී ගැනීම සඳහා ගන්න ණය​​(mortgage), ව්‍යාපාරයක් දියුණු කරන්න ගන්න ණය​, අලුතින් දෙයක් ඉගෙන ගන්න ලබාගන්න ණය​ හඳුන්වන්න පුලුවන්. නරක ණය කියන්නේ වටිනාකම එන්න එන්න අඩු වෙන දේවල් මිලදී ගන්න ලබාගන්න ණය සහ ඉහළ පොලී අනුපාතයක් දරණ ඕනෑම ණය වර්ගයි. උදාහරණ විදිහට, luxury වාහන, ගෘහ භාන්ඩ​, TV, jewellery වගේ දේවල් මිලදී ගන්න වෙන ණය​, පොලියට මුදල් ගැනීම​, ඉහල පොලී අනුපාත සහිත credit card භාවිතය වගේ දේවල්.
ඒත් ඇත්තටම හොඳ ණය ගන…