Posts

Showing posts from September, 2020

Wall-E

Image
Drawn by: Theewari

The Heart of the Baltic Sea

Image
I'm so excited to tell you that I sailed on a cruise for three days. I have been to Helsinki by ferry. It was not long enough to satisfy my thirst for sailing. It wasn't for that long. However, it whetted my appetite for sailing. So, I took a weekend cruise to Mariehamn, Åland Islands.
Her name was MS Victoria I (Victoria I). She is operated by an Estonian ferry company called Tallink. Her rout is connecting Stockholm, Sweden to Tallinn, Estonia via Mariehamn, Åland Islands. She can carry 2500 passengers on board. There are over 700 cabins, 2252 passenger beds,  modern dining restaurants, cafes, and bars inside of her. Her interior feels like a luxury hotel or a luxury shopping mall. The tax-free shop, perfume shop, fashion shop, nightclubs and dancing restaurant, a playroom for children, a conference department will be made your trip unforgettable.

With all these things, it was one of the best trips since I started traveling. Well, let's find out about the destination today.…

සිංදු කියලා නිදහස ලබාගත්ත රටක්

Image
අපි දන්න​, අහලා තියන හැම රටක්ම නිදහස ලබාගෙන තියෙන්නේ දිවා රෑ නැතුව සටන් කරලා. ඒත් දිවා රෑ නැතුව නිදහස වෙනුවෙන්ම ගීත ගායනා කරපු රටක් තියනවා කිව්වෝත් ඔබට හිතාගන්න පුලුවන් ද​? ඔව්, එහෙම රටක් තියන්වා. ඒ තමයි Estonia ව​. Estonia ව තියෙන්නේ උතුරු යුරෝපයේ. ඔවුන් සම්පූර්ණ නිදහස ලබන්න කලින් Soviet Union එකේ කොටසක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ.
Estonia ජාතික නිදහස ලබාගැනීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස Estonia පැරැන්නන් විසින් ගීත ගායනා උළෙලක් ආරම්භ කරලා තියනවා. 1869 දී තමයි මේ උළෙල මුලින්ම පවත්වලා තියෙන්නේ. මේ උළෙලට ගීත ගායනයෙන් සහභාගි වෙලා තියෙන්නේ පිරිමි ගායකයින් පමණයි. ගායනා කරලා තියෙන්නේ Estonia භාෂාවේ ගීත පමණයි. එතැන් සිට සෑම අවුරුදු 5 කට සැරයක්ම, ජූලි මාසෙ සති අන්තයක පැවැත්වෙන මේ උළෙල Estonian Song Festival කියලා හඳුන්වනවා. Estonia වේ අගනගරය වන Tallinn වල මේ සඳහාම වෙන්වූ Tallinn Song Festival Ground එකේ තමයි මේ උළෙල පවත්වන්නේ. 1933 දී ප්‍රථම වතාවට කාන්තාවන් මේ උළෙලට ගීත ගායනයෙන් එකතු වෙනවා. මේක ලෝකේ ලොකුම Song Festival වලින් එකක් වගේම, මෙහිදී 25,000 කට අධික පිරිසක් සිටින ගීතිකා කණ්ඩායමක් විසින් ගීත…

Venice of the North

Image
Amsterdam is the capital of the Netherlands. There are large numbers of canals around the city. For that reason, Amsterdam is known as the Venice of the North. This romantic and beautiful city has over seventy museums, which are the main tourist attractions in Amsterdam. Canals cruises and bicycle rides are the most popular ways to get around the city.
Amsterdam is also a city of humankind. The city is also famous for its nightlife and many coffee shops 😉 . Let's see how Amsterdam was captured in my camera.

අභ්‍යාවකාශයෙන්වත් කෙළවර නොවූ සිසිල් බීම තරඟය​

Image
1984 ජූනි, Coca Cola සමාගම NASA Space center එකට නියෝජිතයෙක් යවනවා.  ඒ වසර ගනනාවක් පුරාවට​, Pepsi සමාගම හා Coca Cola සමාගම අතර පැවති Cola War එකෙන් Coca Cola සමාගම ජයග්‍රහනය කරගැනීම සඳහායි.
ඒ වන විට Pepsi සමාගමේ අලෙවිකරණ උපායමාර්ග, Coca Cola සමාගමට වඩා ඉදිරියෙන් තිබුණා. ඒ සඳහා Pepsi සමාගම, පොප් සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන් යොදාගෙන "නව පරම්පරාවක තේරීම" (The Choice of a New Generation) නමින් ප්‍රසිද්ධ වෙළඳ දැන්වීමක්ද නිර්මාණය කරලා තිබුණා. Pepsi සමාගමේ මෙම The Choice of a New Generation වෙළඳ ව්‍යාපාරය හරහා, Coca Cola වෙලඳපොලට බොහෝ ලෙස බලපෑමක් ඇති වුණා.
මෙයින් ගොඩ ඒම සඳහා, Coca Cola සමාගමට කලින් කරපු හැම දේකටම වඩා වෙනස් දෙයක් කිරීමට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන් අභ්‍යවකාශය (space) තෝරාගත්තා. ඔවුන්ගේ අරමුණ වුනේ, පලමු අභ්‍යවකාශ ගත කාබනීකෘත බීම (The first carbonated drink in space) බවට Coca Cola පත්කිරීමයි. Coca Cola සමාගමෙන්  NASA ආයතනය වෙත යැවූ නියෝජිතයාට පැවරුණ රාජකාරිය වුණේ, එය යථාර්තයක් බවට පත්කර ගැනීමට NASA ආයතනය කැමති කරවා ගැනීමයි.


අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගුරුත්වාකර්‍ෂණ බලයක් නොමැත…

පිළිකා ඇති දරුවන් වෙනුවෙන් තරඟයට පිහිනන​ තාරාවුන්

Image
2014 සිට සෑම අවුරුද්දකට සැරයක්ම​ මෙම තාරාවුන්, Estonia වේ පිළිකා ඇති ළමයින් වෙනුවෙන් තරඟයට පිහිනනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. මෙය වාර්‍ෂිකව එස්ටෝනියාවේ පැවැත්වෙන පිළිකා ඇති දරුවන් වෙනුවෙන් ආධාර එකතු කරන තරඟයක් සහ උත්සවයක්. සංවිධානය කරන්නේ එම පිළිකා ඇති දරුවන්ගේ දෙමාපියන් පවත්වන සංගමය විසිනුයි. එහි අරමුණ​, පිළිකා ඇති දරුවන් ගේ තත්වයන් ගැන සමාජය දැනුවත් කරමින් පුද්ගලයන්ට හා සමාගම් වලට ඔවුන් වෙනුවෙන් අධාර උපකාර කිරීමට දිරිමත් කිරීමයි.
එය සිදුවන්නේ මෙහෙමයි, සෑම අවුරුද්දකම​ අංක කරන ලද රබර් තාරාවුන් Estonia වේ තියන Kadiriyog Park එකේ, ඇලේ එකතැනකින් එකවරම වතුරට දානවා. ඉන්පසු තාරාවුන් ඔවුන්ගේ නිදහසේ මීටර් සිය ගණනක් අවසානය තෙක් පීනනවා. ඇලේ කාණු දැල් වලින් වහලා තියන නිස තාරාවෝ සේරටම කොහොමහරි දිනුම් කණුව වෙනකම්ම පරිස්සමෙන් පිහිනන්න පුලුවන්. අංක කරලා තියන නිසා, දිනන තාරාවන් පහසුවෙන් හඳුනා ගන්නත් පුලුවන්. අවසානයේදී මේ පිළිකා දරුවන් වෙනුවෙන් පිහිනපු සියලුම තාරාවුන්ට අචාර කර, තාරා පුහුණුකරුවන් විසින් ඔවුන්ගේ තෙත පිසදමනවා. ඉන්පසු නැවත එම​ දරුවන් වෙනුවෙන් ඊලඟ අවුරුද්දෙත් පිහිනන්න එනතෙක් ඔවුන් උනුසුම් ස්ථ…

A Massive Vessel Floating Across The Sea

Image
I had my first cruise experience!


You know what? I always had been curious about getting on a cruise. It was an adventure for me to find what was in that massive vessel floating across the sea. Although the cruise I went on was not that big, it was exciting.

We traveled to Helsinki, Finland. We departed from Tallinn, Estonia. I didn’t feel like we were inside a ship at all. It seemed more like a luxury hotel. There were a few restaurants that you can have your meals from breakfast to dinner as you wish. It had a massive entertainment area. In there, a music group played lovely songs to passengers. Some of the passengers danced for those songs. There were no boring moments on the cruise.
Helsinki is 82.1 kilometers north of Tallinn across the baltic sea.  It is the capital of Finland. We couldn't visit much in Helsinki because we spent so much time on the cruise. However, we visited a few of the most popular tourist attractions. Helsinki Cathedral is a unique landmark in Finland.


ඳගයෝ...

Image
Drawn by: Theewari

ගෝනෙකු (Elk) කළ අදහාගත නොහැකි උදව්ව​..

Image
පසුගිය දවසක එස්ටෝනියාවේ, පයිදේ (Paide, Estonia) ප්‍රදේශයේ ගෝනෙකුගේ උදව්වෙන්, වලකට වැටී අතරමන් වුණ 71 හැවිරිදි කාන්තාවක් බේරාගත්තු අපූරු සිදුවීමක් අහන්න ලැබුණා. 
පයිදේ (Paide) ප්‍රදේශයේ පදිංචිකරුවෙකු උදෑසන පාරේ ඇවිදගෙන යන විට​, නගරයට නැගෙනහිරින් පිහිටි කෘතිම විලක් අසල ගෝනෙකු (Elk) වැතිර සිටින ආකාරයක් දැක තිබෙනවා. නමුත් ඒ වන විට ඔහුට, ඒ දැක්කේ හරියටම ගෝනෙක්ද එහෙමත් නැත්නම් වලසෙක්ද යන්න තහවුරු කරගැනීමට නොහැකි වී තිබෙනවා. එය තහවුරු කරගැනීම සඳහා ඔහු විසින් එම ස්ථානයට පැමිණෙන ලෙස, ප්‍රාදේශීය ඡායාරූප ශිල්පියෙකුට පවසා තිබෙනවා. ඡායාරූප ශිල්පියා එම ස්ථානයට ලඟා වන විට කලින් ගෝනා දැකගන්න ලැබුණ ස්ථානයේ ගෝනා සිට නොමැති අතර​, ඒ ගැන සොයමින් ඉදිරියට ගිය ඔවුනට, ගෝනා වැතිර සිටි ස්ථානයට අසල පිහිටි විලේ වැටී ගොඩ ඒමට නොහැකිව සිටින කාන්තාව දැකගන්න ලැබී තිබෙනවා. මෙම සිදුවීමේ තවත් ඇදහිය නොහැකි කරුණක් නම්, එම විලේ වැටී සිටි කාන්තාව එතනට පැමිණි ඡායාරූප ශිල්පියාගේම මව වීමයි.

ඒ වන විටත්, ප්‍රදේශයේ පොලිස් ස්ථානයට, 71 හැවිරිදි කාන්තාවක්, පෙරදින උදෑසන ඇවිදින්නට පිටත්ව ගොස් ඇති බවත් ආපසු නොපැමිණි බවත් සඳහන් කරමින් ඇමතු…

මුහුද මෙතැනින් ආරම්භ වේ!!!

Image
මම දවසක් එස්ටෝනියාවේ (Estonia), ටාලින් (Tallinn) නගරය හරහා යද්දී විශේෂ වැසි ජලය බැස යන ස්ථානයක් දැක්කා. හරියට බිත්ති වල චිත්‍ර අඳින ළමයි පාරෙ චිත්‍රයක් ඇඳලා වගේ පෙනුනේ. මොනවද ලියලා තියනවා වගේ දැක්ක නිසා මම ටිකක් ලංවෙලා බැලුවා. සමාජයට හුඟක් වැදගත් පණිවිඩයක් ඒකේ සඳහන් වෙලා තිබුණා. ඒ ගැන මටත් පුලුවන් විදිහට සමාජය දැනුවත් කරන්න මම හිතුවා.

"THE SEA STARTS HERE" (මුහුද මෙතැනින් ආරම්භ වේ). ඇත්තටම කලින් අපිට එහෙම හිතුනද​? මම අදහස් කළේ, අපි හැමෝම දන්නවා ගඟාවල් වල ජලය ගලාගෙන ගිහින් මුහුදට වැටෙන බව​. ඒ මුහුදට එකතුවෙන ගඟාවල් වල ජලයෙන් කොටසක් වැසි ජලයයි. ගඟවල් වලට වැටෙන වැසි ජලය හැර, පාරවල් වලට වැටෙන ජලයෙන් කොටසකුත් මේ වැසි ජලය බසින ස්ථාන හරහා මුහුදටම ගමන් කරන බව එකවරම අපට නොසිතෙන්න පුලුවන්. ඒ වගේම, ඒ හරහා අපි පාරට විසිකරන දුම්වැටි කොට​, ටොෆී කොල​, ප්ලාස්ටික් කෑලි වගේ පරිසරය විසින් ප්‍රතික්ශේප කරන දේවලුත් අවසාන වන්නේ මුහුදෙනුයි. එය මුහුදේ ජිවත් වන ජීවීන්ට වගේම, පැළෑටි වලටත් විෂාල හානියක් සිදුකරනවා. පරිසරයට නොගැලපෙන දේවල් පරිසරයට බැහැර කිරීම මුහුදු ජීවීන්ට වගේම ගොඩබිම පරිසරයටත් දැඩි හානිය…

Bosom buddies!

Image
"Who is your bosom buddy, close friend, and lifelong pal?" "How many guesses do I get?"-The Flintstones Drawn by: Theewari

A Calm And Refreshing Park...

Image
Last winter, we went to another city in Estonia. Even though the trip wasn't a big success, I would love to share the experience with my fellow travelers.
It was Rakvere. Rakvere is a city in northern Estonia. We went there by train from Tallinn. When we reached there, at least around 9.30 am. We had a little bit of difficulty finding a place to have breakfast. However, Laada Cafe saved the day. I underestimated the size of their regular burger.
After that, we walked towards Rakvere castle. Previously, I heard that inside of Rakvere Castle is very entertaining. Unfortunately, Rakvere castle was closed. Before planning a trip to Rakvere castle, please check if it is open or closed here. Don't make the same mistake.

However, with a slight disappointment, we tumble down the castle hill. There we found the tranquilize refreshingly clam People's Park. That is a place where Ducks were socializing and enjoying cold weather. They healed our broken hearts. We spent there the rest …

You had a bad day?

Image
Simon:
Allow us to introduce ourselves. Hello. I'm Simon. The smart one. He's Alvin.

Alvin:
The most awesome one.

Theodore:
And I'm Theodore.
-Alvin and the Chipmunks 

Drawn by: Theewari

අම්මා...

Image
මා හඬනා විට ඔබ හිනහුණ එකම දවස එදයි,
ඒ ඔබ මෙලොවට මාව බිහිකළ දිනයයි,
ඔබ තුරුලෙම ගෙවුණ ළදරුවිය හරි සොඳුරුයි,
ඔබ ගේ දොර වැඩ කෙරුවේ මා වඩාගෙනයි...

දවසින් දවස ගත වන විට මගේ ළමා කාලේ,
සෙවනැල්ලක් ලෙසිනුයි ඔබ මා පසුපස සිටියේ,
මා මැලි වන විට කරන්න පාඩම් වැඩ ඒ කාලේ,
මා හදන්න ඔබ නිවසේ ගුරුවරියක් වූයේ...

ඉවසීමයි කරුණාවයි ඔබ ලඟ ඇත එමට​,
ඔබ නෑ කීවේ කාටත් හිත රිදෙන්න වචන​,
තරුණියක්ව මා අරභන විට මේ ජීවන ගමන​,
ඔබෙන් උගත ගුණධර්මයි එලිය කළේ මග​...
-තීවරී  ඡායාරූපය​: KindPNG

Riga On Wheels!

Image
Hello everyone,

After a long time of the COVID-9 pandemic lockdown, I started to travel again. I had been visited pretty much around Estonia before. This time I went to a city in another country. It was Riga, the capital of Latvia.
The biggest advantage in Europe is the ability to travel through many countries easily.

There are many ways to reach Riga. By car, bus, train, or plane. I took a bus directly to the city of Riga from Tallinn. It'll take around 4 hours and a half minutes to reach Riga.

Let's see what I saw around Riga city. I saw this Freedom Monument in the distance when I was heading towards to the Riga Old Town. This Freedom Monument is for the heroes killed in action during the Latvian War of Independence. There is a copper figure of Liberty lifting three gilded stars on the top of the travertine column.

There are big letters for the word of Riga without the "I" letter, in front of this Freedom Monument. You will be the crucial "I" letter of R…

We're not doomed...

Image
We're not doomed. In the grand scheme of things, we're just tiny specks that will one day be forgotten. So it doesn't matter what we did in the past, or how we'll be remembered. The only thing that matters is right now. This moment. This one spectacular moment we are sharing together.
-BoJack Horseman