ආයුබෝවන්...!!!
මම තීවරී,
මගේ Happily Ever After බ්ලොග් එකට ඔයාල හැමෝම සාදරයෙන් පිලිගන්නවා. මේ තුලින් අනාගතයෙදි රසවත් බ්ලොග් සටහන් මම ඔයාලා වෙනුවෙන් ලියන්නම්. ඒ අතර මගේ විනොදාංශයන් ගැන, මම ගියපු ගමනක් ගැන, මම අලුතින් ඉගෙනගන්න දෙයක් ගැන විස්තර ඔයාලා එක්ක බෙදාගන්න මම බලපොරොත්තු වෙනවා. තව මට ලස්සනයි කියලා හිතෙන මං ගන්න පිංතූර ඔයාලට පෙන්නන්නම්.
ඉතින්, මේ හැමදෙයක්ම බලන්න මගේ බ්ලොග් එක කියවන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා!
ඉතින්, මේ හැමදෙයක්ම බලන්න මගේ බ්ලොග් එක කියවන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා!
Image: KindPNG